කුමුදු මල් විල
Monday, 28 November 2022
අම්මෙ අද අන්තිමම දවසයි
සසරෙ කොහේ හෝ
මගෙම වෙන්නැති
මේ තරම් දුක
ඒක වෙන්නැති
හිතේ
හැටියට අඬන්නට වත්
පිනක් නැති මං
අම්මෙ ඔබෙ නොදුටු දූ....
21/11/22
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment